Waterfalls View Resort

Hotel resort

Be the first to review

Waterfalls View Resort is a nature resort in Thalawakele. We are a resort that is surrounded by mount

සීතල කදුවලින් වටවෙලාතියෙන ලස්සනම තැනක හදලා තියෙන මේ ලස්සනම ඇත්තටම අමුතුම තැනක්.😍
අපේ රටේ ලස්සනම View තියෙන හොටෙල් අතර අනිවාර්යෙන් මේ View එකනම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ 🤩😍👌
පුංචි පුංචි දියපාරවල්,වටේටම තියෙන කදු පංති,සීතලම සීතල මීදුමෙන් වැහිල යන පරිසරය,ලස්සනම ලස්සන ගස් මල් පිරුණ මේකනම් ඇත්තටම Paradise එකක් වගේම ලස්සන තැනක්
ඔබත් අනිවර්යෙන් එන්න.

Scan the code