Thiyaq Beauty Solutions

Beauty, cosmetic & personal care

Be the first to review
ඉතිං ළගදි Marry කරන්න ඉන්න අපේ මේ ලස්සන ♥️🙍‍♀️♥️ ගැහැණු ළමයි ටිකට පුළුවන් ඔයාලගේ ලස්සන දවස මට කියලා ලස්සන කර ගන්න🥰🤗♥️
ඔයාලටත් ආස නම් මේ වගේ ඔයාගේ 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 එක දවසට Full Neat Bride👰👰👰 කෙනෙක් වෙන්න හිත හිත ඉන්න එපා.හොදම තැන👍👍 ඔයාට දැන් හම්බෙලා තියෙන්නේ……
එන්න මං ගාවට ඔයාගේ ලස්සන දවසේ ඔයාට කිසිම අඩු පාඩුවක් නැතිව ලස්සනම ලස්සන 𝐁𝐫𝐢𝐝𝐚𝐥 𝐌𝐚𝐤𝐞𝐮𝐩 𝐋𝐨𝐨𝐤 එකක් ඔයාට මගෙන් ලැබෙනවා.ඒ දවසේ ඔයාගේ හරිම ලස්සන ඔයාට අරං දීමේ වගකීම Beautician කෙනෙක් විදිහට මං කරන්න ඕන සහ මං කරන්න ආසම දෙයක් 🤗🤗🤗🤗 එන්න ඔයාගේ දවස අපි ලස්සන කරමු ♥️♥️♥️♥️👰👰👰👰
ඔයාලට පුළුවන් මගෙන්
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
𝐁𝐫𝐢𝐝𝐚𝐥
𝐆𝐨𝐢𝐧𝐰𝐚𝐲 𝐃𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠
𝐇𝐨𝐦𝐞 𝐜𝐨𝐦𝐢𝐧𝐠
𝐏𝐫𝐞𝐬𝐡𝐨𝐨𝐭
𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐬𝐡𝐨𝐨𝐭
𝐌𝐞𝐡𝐞𝐧𝐝𝐢 𝐟𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
𝐖𝐚𝐥𝐞𝐞𝐦𝐚
𝐍𝐨𝐫𝐦𝐚𝐥 𝐝𝐫𝐞𝐬𝐬𝐢𝐧𝐠 මේ ඕනම දෙයක් ලස්සනට කර ගන්න ආස නම් මට කතා කරන්න.ඔයාලා කියන ඕනම තැනකට ඇවිත් ඔයාව ලස්සන කරලා දෙන්න මට පුළුවන් 𝟐𝟒𝐡 𝐦𝐚𝐤𝐞𝐮𝐩 එකක් ඔයාට මගෙන් ලැබෙනවා.

Scan the code