Salon shammi

(Shammi Darshani Guruge )

Be the first to review
ජීවිතේ සුන්දරම දිනයේදී ඔයා ආසම විදියෙ මනාලියක් වෙන්න තැනක් හොයනවද. ඔයා ආසම දේවල් එක්ක ඔබව රුවැති මනාලියක් කරන්න අපි සූදානම් එහෙනම් නම් එන්න Salon shammi .විශේෂිත මිළ ගණන් පැකේජ් යටතේ ඔයාලගෙ location එකටම ඇවිල්ල ඔයාගෙ සොදුරු දවස සොඳුරුතම කරන්න අපිට පුළුවන් .. ඔයාගෙ දවසත් ලස්සන කරගන්න, රුවැතියන් අතර සොඳුරුතම වෙන්න අපිට කතා කරන්න. …
ඔබට කැමති ආකාරයට පැකේජයන් වෙනස් කරගත හැකිය.
සැලෝන් ෂම්මි කහතුඩුව 0717702498
50000/= + සිට ඉහළ පැකේජයන්. සම්පූර්ණ පැකේජය
* මනාලියගේ මේකප් සහ කොණ්ඩා මෝස්තර
* මනාලියගේ සාරිය
* මනාලියගේ මල් කළඹ
* මනාලියගේ හිසේහි පළදන මල්
* මනාලියගේ උඩරට ස්වර්ණාභරණ කට්ටලය
* නොමිලේ මනාලියගේ මවගේ මේකප් සහ කොණ්ඩා මෝස්තර

Scan the code