Liyendra Salon & Bridal House

Beauty Salon

Be the first to review
ඔබගේ විවාහ ගිවිස ගැනීම හෝ විවාහ මංගල උත්සවයේ දි ඉතාමත් අඩු මිලකට අලංකාරවත් ලෙස ඔබගේ සිතැගි පරිදි ලස්සන මනාලියක්ව හැඩගැන්වීමට ඔබ කැමතිද?
දිවයින පුරා ඕනෑම ස්ථානය කට පැමිණ හෝ අප ආයතනය තුලින් ඔබ ලස්සන‌ මනාලියක් ලෙස ඔබට අවශ්ය පරිදි හැඩගැන්වීමට අප කාර්ය මණ්ඩලය සුදානම්.💛
48,000/+= සිට ඉහල පැකේජයන්.
ඔබට කැමති ආකාරයට පැකේජයන් වෙනස් කරගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න…

Scan the code