සංඛ ජනකලා සෙවන

ඔබ සිහින දකින මංගල සිතුවම සිත්තම් කිරිමට අපි සුදානම්

Be the first to review
💖Best Ashtaka Package in Kaluthara / Colombo rathnapura Distrik
ඔබ සිහින දකින මංගල සිතුවම සිත්තම් කිරිමට අපි සුදානම් ☺️☺️
ඔබට අවශ්ය ආකාරයට ඔබගේ විවාහ මංගල්ය සැලසුම් කරගන්න එකතු වෙන්න අපිත් එක්ක🙏
අලංකාර මල් සැරසිලි විශේෂ පැකේජන්
රු 75,000 සිට
💖පැකේජයන් රු 30000 සිට ඉදිරියට
මීට අමතරව,
🧶අශ්ඨක (පෝරුව බඩු සහිතව/රහිතව)
🧶වෙස් නැටුම් ශිල්පීන්
🧶ජයමංගල ගාථා (වයලීනය සමග)
🧶කිරි කල මේසය/ෂැම්පෙන් ෆවුන්ටන්
🧶 සෞභාග්යය මේසය
🧶ආශිර්වාදාත්මක සලුපාලි නර්තනය
🧶ඉන්දියන් ඩෝල් (🎺 නලාව සමග )
🧶Bride Dressing & Dress
🧶Photography
🧶Videography
🧶DJ with Light System
📩 සංඛ ජනකලා සෙවන

Scan the code